Null

SLMP Affiliations



people's alliance


people's alliance

ශ්‍රී ලංකා මහජන පක්ෂය වෙනත් පක්ෂ සමග

ශ්‍රී ලංකා මහජන පක්ෂය ආරම්භයේ සිටම පිළිගත් පක්ෂ කිහිපයක් සමග විවිධ මට්ටමින් සබඳතා පැවැත්වූ පක්ෂයකි. කාලීන දේශපාලන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් මෙලෙස වඩාත් සමබර පක්ෂයක් ලෙස තීරණාත්මක දේශපාලන ගමනක නියැලී ඇති අප පක්ෂය පක්ෂ සාමාජිකත්වයේ මෙන්ම පොදු ජනතාවගේ සිතුම් පැතුම් නිසි ඇගයීමකට ලක් කිරීමට සමත්ව තිබීම වඩාත් ජව සම්පන්න අවශ්‍ය පන්නරය ලබා දී ඇතැයි කිව හැක. වත්මන් පක්ෂ නායකත්වය මෙම කරුණු නිවැරදිව කළමණාකරනය කර ගනිමින් ඉතා තීරණාත්මක මගකට ප්‍රවිෂ්ඨ වෙමින් සිටී.

Read More

people's alliance


people's alliance