Null

SLMP Publications

දෙස නගන 'ඇස' මාසික ජාතික පුවත්පත | 2022 ඔකතෝබර් කලාපය

Click Here to view in PDF!



ශ්‍රී ලංකා මහජන පක්ෂය හා සම්බන්ධ තොරතුරු එහි නිල YouTube චැනලය මගින් ප්‍රචාරණය කිරීමට ඉදිරියේදී අවකාශ සැලසෙනු ඇත.
slmp publication department


දේශීය වෙළඳ බැංකු පිරිහීමට පත් කිරීම සහ රුපියල බාල්දු වන්නේ කාගේ යහපතටද ?
slmp publication department

slmp article 1

ආර්ථික දියුණුවට ඉතාමත් අවශ්‍යවන ණය මුදල් සාධාරණ පොළියකට ලබා දීමට මෙන්ම ඉතිරි කරන අය දිරිගන්වා ඔවුනට ප‍්‍රමාණවත් පොළී ආදායමක් ලබාදීම අතින්ද දියුණුවන රටක් වන ශ‍්‍රී ලංකාව තුළ වෙළඳ බැංකුවලට විශාල වගකීමක් හිමිවේ.

Read More

දේශීය වෙළඳ බැංකු විදේශීය බැංකුවල ගොදුරක් බවට පත් කිරීම
slmp publication department

slmp article 2

1977 වන විට ලංකාවේ පැවතියේ දේශීය බැංකු සතරක් සහ පැරණි විදේශීය බැංකු හතක් පමණි. මෙම විදේශීය බැංකු හතට වෙළඳ බැංකු කටයුතු වලින් සියයට දහයකවත් හිමි නොවීය. ආයාත නිර්යාත වැනි ලාභදායක කටයුතු මහජන බැංකුව සහ ලංකා බැංකුව ප‍්‍රමුඛ රජය සහ පෞද්ගලික අංශය සතු දේශීය බැංකු මගින් කරගෙන යනු ලැබීය.

Read More

වෙළඳ බැංකු පිළිබඳ මහජන පක්ෂ ස්ථාවරය
slmp publication department

slmp article 3

මූලිකව ලංකාවේ ක‍්‍රියාත්මක වන සියලූම විදේශීය බැංකුවල කටයුතු තියුණු අවධානයකට ලක් කොට ඒවායේ කටයුතු ජාතික සැලැස්මේ පරමාර්ථයන්ට අනුව මෙහෙය වියයුතු වේ. එයට එකඟ නොවන සහ සහයෝගය නොදක්වන ශාඛා මෙරටින් එවිට ඉවත්ව යනු ඇත. දේශීය බැංකුවල අනාගත පැවැත්ම ශක්තිමත් කිරීම අරභයා ලාභදායක කටයුතු අවම වශයෙන් රජය සහ සංස්ථාවලට අදාල කටයුතු ගිණුම් පැවැත්වීම දේශීය බැංකු මගින් කළහැකි වේ.

Read More